සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2297

නීති සංග්‍රහය

1. n. code
2. n. corpus
3. Soc. jurisprudence
4. Soc. legal code

නීති සපයනවා

v. code

නීති සම්පාදක

a. legislative

නීති සම්පාදකයා

1. n. lawgiver
2. n. lawmaker
3. n. legislator

නීති සම්පාදනය

Mng. legislation

නීති සමිතිය

Eco. society

නීතික

Log. legal

නීතික පිළිවෙත

Law. legal principle

නීතික බූදල් බලකාරයා

Law. legal representative

නීතික මූලධර්මය

Law. legal principle

නීතික යුතුකම

Law. legal duty

නීතික ව

Law. legally

නීතික වයස

Law. legal age

නීතික වෙන්වීම

Law. legal separation

නීතික සන්දේයය

Law. legal tender

නීතික හිංසනය

Law. legal injury

නීතිකත්වය

Law. legality

නීතිකත්වය නීත්‍යානුකූලතාව

Log. legality

නීතිකරණය

n. legislation

නීතිකාරක

Law. legislative

නීතිකාරක ක්‍රියාව

Law. legislative act

නීතිකාරක මංඩලය

Law. legislative council

නීතිකාරක සභාව

Law. legislative assembly

නීතිකාරකය

Law. legislature