සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2298
නීතිකෘත්යය
Soc. action
නීතිගත කරනවා
නීතිගත කළ
a. incorporate
නීතිගත කිරීම
1. enacted
2. n. incorporation
නීතිගත සංස්ථාව
Soc. corporation
නීතිගරුක
Soc. law-abiding
නීතිගරුකත්වය
n. legalism
නීතිගැටුම
n. antinomy
නීතිඥ
නීතිඥ පිරිස
n. counsel
නීතිඥ බවින් පහ කරනවා
Law. disbar
නීතිඥ මණ්ඩලය
Soc. bar
නීතිඥ මඬුල්ල
Law. bar
නීතිඥ සහාය නැති
Law. unrepresented
නීතිඥ සහාය නැතිව
Law. undefended
නීතිඥකුලය
Law. bar
නීතිඥයන්ගේ කපටකම්
n. wiggery
නීතිඥයා
1. n. attorney
2. attorney-at-law
3. n. counsel
4. n. lawyer
5. n. proctor
නීතිඥයෙකුට නඩුවක් භාරදෙන්නා
n. client
නීතිදායක
Soc. lawgiver
නීතිනිදේශක
Law. counsel
නීතිපති
1. n. attorney general
2. attorney-general