නීතිඥයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. නීතිය හදාරා ඒ පිළිබඳ කටයුතු කිරීමට බලය ලත් තැනැත්තා; නීති න්‍යාය දන්නා පුද්ගලයා; නීතිවේදියා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. නීතිය හදාළ තැනැත්තා

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. attorney
2. attorney-at-law
3. n. counsel
4. n. lawyer
5. n. proctor