සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2299
නීතිප්රකාර වූ
නීතිභ්රෂ්ට
Soc. lawless
නීතිභ්රෂ්ටතාව
Soc. lawlessness
නීතිභ්රෂ්ටය
Law. outlawry
නීතිභ්රෂ්ටයා
Law. outlaw
නීතිමඬුල්ල
n. bar
නීතිමය
a. legal
නීතිමීමාංසය
Law. jurisprudence
නීතිමීමාංසයීය
Law. juristic
නීතිමීමාංසියා
Law. jurist
නීතිය
1. n. canon
2. cessionary
3. n. discipline
4. n. enactment
5. n. law
6. Law. lex
7. Mat. rule
8. Soc. statute
නීතිය උල්ලංඝනය කිරීම
n. crime
නීතිය කඩ කරනවා
vt. infringe
නීතිය කඩ කරන්නා
1. n. defaulter
2. law-breaker
නීතිය කඩ කිරීම
n. infringement
නීතිය නොකඩා නීතියෙන් ගැලවීමේ මාර්ගය
n. loophole
නීතිය පිළිබඳ නිලධාරියා
n. law officer
නීතිය පිළිබඳ වූ
a. legal
නීතිය ශ්රීලය රකිනවා
vt. observe
නීතියට එකඟ බව
n. legality
නීතියට වැඩ
Acc. work to rule
නීතියට විරුද්ධ වූ
a. unlawful
නීතියට සම්බන්ධ
a. jural
නීතියෙන්
Law. de jure