සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2300
නීතියෙන් අවසර දෙනු නොලැබූ හෝ නියම නොකළ
නීතියෙන් අවසර නැති
a. illicit
නීතියෙන් දේපල අල්ලාගන්නවා
vt. impound
නීතියෙන් පත්ව සිටින්නා හට විධිමත්ව මුදල් ගෙවීම
නීතියෙන් පිළිගත් වයස
Law. legal age
නීතියෙන් බලයෙන් අල්ලනවා
vt. arrest
නීතියෙන් බැහැර කරනවා
vt. outlaw
නීතියේ අධිපාලනය
Law. rule of law
නීතියේ රැජැයුම
Law. rule of law
නීතියේ රීතිය
Soc. rule of law
නීතිරීති
Log. rules
නීතිරීතීන් නොසලකන
a. unruly
නීතිවිද්යාව
නීතිවිරෝධි
a. illegal
නීතිවිරෝධී
නීතිවිරෝධී වූ ක්රියාව
n. foul
නීතිවිරෝධීව විකුණන
adj. bootleg
නීතිවිරෝධීව සෑදූ
adj. bootleg
නීතිවේදියා
1. n. advocate
2. n. attorney
3. attorney-at-law
4. n. jurist
5. n. lawyer
නීතිශාස්ත්රෝපදේශකයා
n. moralist
නීතීඥ වෘත්තියෙන් පහ කරනවා
vt. disbar
නීතීඥයා
n. pleader