සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2296
නීති පටිපාටිකරය
Law. legal proceeding
නීති පද්ධතිය
1. n. canon
2. Mng. legislation
3. Soc. legal system
නීති පනවන
a. prescriptive
නීති පනවනවා
vt. legislate
නීති ප්රකාර
Soc. de jure
නීති ප්රශ්නය
Law. question of law
නීති පැනවීම
n. legislation
නීති මාර්ගයෙන් වෙන් වීම
Sta. judicial separation
නීති මීමාංශය
Acc. jurisprudence
නීති මීමාංසාව
Log. jurisprudence
නීති මූලධර්මය
Soc. legal principle
නීති රීති
1. n. instructions
2. rules
නීති වාක්යය
n. aphorism
නීති වාක්යය පිළිබඳ
a. aphoristic
නීති විද්යාව
Soc. jurisprudence
නීති විරොධි
Law. unlawful
නීති විරෝධත්වය
Soc. illegality
නීති විරෝධය
n. antinomy
නීති විරෝධි
Psy. illicit
නීති විරෝධි ක්රියාවක්
n. offense
නීති විරෝධී
නීති විශාරදයා
1. Law. jurisconsult
2. Law. serjeant-at-law
නීති විෂයක කරුණ
Law. matter of law
නීති වෛද්ය ශාස්ත්රය
Che. forensic medicine