සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2295
නීත්යානුකූල අයිතිය
n. title
නීත්යානුකූල කරනවා
vt. legalize
නීත්යානුකූල නොවූ
a. illegitimate
නීත්යානුකූල බලය
n. title
නීත්යානුකූල ලේඛනය
Soc. instrument
නීත්යානුකූල වෙන්වීම
Soc. legal separation
නීත්යානුකූලබවට පමුණුවනවා
1. vt. legitimatize
2. vt. legitimize
නීත්යානුකූලබවට පැමිණවීම
n. legitimacy
නීත්යානුකූලභාවය
Soc. legitimacy
නීත්යානුකූලව ලිංගික සේවනයෙහි යෙදිය හැකි වයස
නීති
නීති අයිතිය
Law. legal right
නීති අයිතිවාසිකම
Law. legal right
නීති උපදේශක
1. attorney-at-law
2. n. counsel
නීති උපදේශක නීතිඥයා
නීති උල්ලංඝනය කිරීම
නීති කඩකරනවා
නීති කඩන්නා
n. transgressor
නීති කරණය
Soc. legislation
නීති ක්රියාමාර්ගයක දී තොරතුරු හෝ ලියකියවිලි ලබා දීමට එක් පක්ෂයකට නොහැකි වීම
නීති ගරු කරන
a. law-abiding
නීති ගරුක
Log. law-abiding
නීති ගැටුම්
Law. antimonies
නීති දර්ශනය
Log. legal philosophy