භටයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සෙබළා.
2. යුද සෙනෙවියා.
3. සේවකයා ; මෙහෙකරුවා ; දාසයා.
4. සොළොස් වැදෑරුම් යාචක වර්ගවලින් එකක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සෙබළා/ සේවකයා (පා. සං. භට)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. legionary
2. n. private
3. n. retainer
4. n. soldier