උණහපුළුවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සිහින් අතපයත් විශාල ඇස් දෙකකුත් ඇති වලිගය රහිත නිශාචර කුඩා ක්ෂීරපායී සතෙක්; උණපුපුළුවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. වානර පවුලට අයත්, වල්ගයක් නොමැති සතකුගේ නාමය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Soc. lemur