වා සිදුරසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. වාතය හුවමාරු කිරීමට අවශ්ය ඉඩ ; වාතය ඇදගැනීම සඳහා ගස්වල කඳන් මතුපිට ඇති පැලුම් හෝ විවර.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. lenticel2. Art. vent-holeසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1483 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3902 ← වා සැකැසුම වා සිසිලූ →