සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3902

වා සිදුර

1. lenticel
2. Art. vent-hole

වා සිසිලූ

Che. air-cooled

වා සුළිය

Civ. cyclone

වා හිඩැස

1. Civ. windage
2. air-gap

වා හිල

Civ. air hole

වා-ආමාශ

pneumogastric

වා-මුසු

air-bound

වා-සිදුර

lenticel

වා-හිඩෑස

air-gap

වාං

st. word

වාංගයා

Psy. zooid

වාංගු

1. a. obedient
2. a. turned

වාංගුව

Mat. recoil

වාංමාලාව

1. n. glossary
2. Soc. vocabulary

වාංශික

Bot. phyletic

වාකඩනය

windbreaks

වාකඩුලුව

Bot. blowout

වාකපොල්ල

1. n. wind gap
2. wind-gap

වාකරණ ඖෂධය

a. aphrodisiac

වාකරණය

1. n. aphrodisiac
2. n. rejuvenation

වාක්

1. st. speech
2. st. word

වාක් චාතුර්යය

eloquence

වාක් චාතූර්යය

eloquence

වාක් පටුත්වය

oratory