සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3903

වාක් ප්‍රණාමය

n. eulogy

වාක් ප්‍රපඤ්චය

periphrasis

වාක් ප්‍රයෝග

n. usage

වාක් ශෛලිය

phraseology

වාක් සංදර්හය

n. diction

වාක් සම්ප්‍රදාය

n. idiom

වාක්කේන්ද්‍රීය

logocentric

වාක්කෝෂය

gloss

වාක්චිත්‍රණය

portraiture

වාක්ඡලය

1. Log. amphiboly
2. Log. sophistry

වාක්පටුත්වය

wit

වාක්ප්‍රපඤ්චය

verbiation

වාක්ප්‍රහාරය

broad-side

වාක්පාටවය

wit

වාක්රීතිය

Psy. legorrhoa

වාක්වාතුර්ය

st. oratory

වාක්ශෛලිය

n. phraseology

වාක්ෂලතා

st. flora

වාක්ෂුෂ

ophthalmic

වාක්සම්ප්‍රදාය

n. phrase

වාක්‍ය

st. sentence

වාක්‍ය අවිරාමය

enjambement

වාක්‍ය ඛණ්ඩනය

n. refutation

වාක්‍ය ඛණ්ඩය

n. phrase