සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3904

වාක්‍ය යෝජනාව

n. syntax

වාක්‍ය රචනය

n. composition

වාක්‍ය රචනාව

1. n. composition
2. n. essay

වාක්‍ය විචාරය

syntactics

වාක්‍ය වින්‍යාසය

n. syntax

වාක්‍යඛණ්ඩය

1. n. clause
2. n. para
3. n. paragraph

වාක්‍යය

1. n. proposition
2. n. sentence

වාක්‍යයක පද එක් කිරීමේ ක්‍රමවේදය පිළිබඳ හැදෑරෙන විෂය

syntactics

වාක්‍යයක් තේරුම් ගන්නවා

vt. construe

වාක්‍යයන් පිළිබඳ පැරණි ප්‍රයෝගය

n. archaism

වාක්‍යයන් පිළිබඳ පැරණි යෙදීම

n. archaism

වාක්‍යයීය

Log. sentential

වාක්‍යයීය ශ්‍රිතය

Log. sentential function

වාක්‍යයෙහි ක්‍රියා වාචකය

n. predicate

වාක්‍යයෙහි මාතෘකාව

n. topic

වාක්‍යයෙහි යොදන අලංකාරය

n. figure of speech

වාක්‍යවිධිය

n. expression

වාක්‍යාංශය

1. n. clause
2. n. phrase

වාක්‍යාලංකාරය

n. figure of speech

වාක්‍යාලංකාරයේදී අඩක් ප්‍රකාශ කොට පූර්ණ අදහස ප්‍රක

n. synecdoche

වාකැවීම

Geo. aeration

වාගලංකාරය

Aes. rhetoric

වාග්

st. word

වාග් පටුත්වය

wit