සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3905
වාග් බ්රහ්මත්වය
Log. logos
වාග් බාහුල්‍යය
Aes. circumlocution
වාග් භ්‍රමය
වාග් යුද්ධය
Log. logomachy
වාග් රීතිය
වාග් ලීලාව
වාග් ව්‍යවහාරය
n. idiom
වාග් විද්‍යාව
Log. linguistics
වාග් විලාසය
වාග් විෂයක දුෂ්ප්‍රයෝගය
වාග් ශෛලිය
Aes. phraseology
වාග් සංග්‍රාමය
Soc. cold war
වාග් සම්ප්රදාය
Aes. idiom
වාග්චාතුර්යය
Aes. eloquence
වාග්ද්වාරය
n. mouth
වාග්පරිචය
n. reading
වාග්ප්රපඤ්චය
Aes. periphrasis
වාග්ප්රාහාරය
n. sally
වාග්පාටවය
Aes. wit
වාග්බහුල
Aes. wordy