සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3906
වාග්ලීලාව
Aes. locution
වාග්ව්‍යවහාරය
n. idiom
වාග්විද්‍යාඥයා
1. n. linguist
2. n. philologist
වාග්විද්‍යාත්මක
a. philological
වාග්විද්‍යාව
1. n. linguistics
2. n. philology
වාග්විද්‍යාවෙහි පද විචාරය
n. morphology
වාග්විලාසය
n. diction
වාග්විශ්රම්භය
Psy. verbalism
වාග්විෂයක
වාග්වේදියා
n. linguist
වාග්යද්ධය
වාග්යුද්ධය
n. cold war
වාගාඩම්බර
වාගාඩම්බරය
1. bombast
2. grandiloquence
වාගාඩම්බරයෙන් යුක්ත
a. magniloquent
වාගාඩම්බරයෙන් යුත්
a. turgid
වාගාව
වාගිකාව
වාගීශ්වරයා
n. orator
වාගුන්මාදය
Psy. onomatomania
වාගුස් ස්නායුව
Med. vagus nerve