වාග්වේදියා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. භාෂාව මැනවින් දත් තැනැත්තා.
2. වාග් විද්‍යා විශේෂඥයා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. linguist