වාචක

vācaka

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. අර්ථයක් ප්‍රකාශ කරන ; ගෙන දෙන ; පවසන.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. කියවන්නා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. කියන්නා, කථිකයා. (පි. 462)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. oral
2. a. verbal
3. a. vocal

Digital Pāḷi Dictionary