වාක්‍යාලංකාරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. උචිත පරිදි උපමා රූපක ආදි අලංකාර, උද්ධෘත පාඨ යනාදිය යොදා වාක්‍ය විසිතුරු කිරීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. figure of speech