වාක්‍ය

vākya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. අර්ථයක් සම්පූර්ණ ව පවසන ක්‍රමයත් වචන සමූහ ; එක් අවසාන ක්‍රියාවක් බෙහෙවින් සම්පුර්ණ අර්ථයක් සහිත ව පැවසෙන පද සමූහ වැකි.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. කීම; වාක්‍යය; වාසගම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. වාක්‍යය, වගන්තිය, වචනය. (පි. 462)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

st. sentence

Digital Pāḷi Dictionary