වාංගු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) වි. යටහත් පහත් ; කීකරු ; පාලනය කළ හැකි.
නා.ප්‍ර. ප්‍රවේගයක් ඉදිරියට ගමන් කිරීම නිසා ප්‍රවේග කාරකය පස්සට තල්ලු වීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. obedient
2. a. turned