උනු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. අඩු; නොපිරුණු; සම්පූර්ණ නොවූ; සංඛ්‍යාවෙන් ප්‍රමාණයෙන් හෝ තරමින්(යමකට වඩා) අඩු; ගණනින් එකක් අඩු.
2. වි. පහත්; බාල.
3. වි. රෝම; ලෝම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. අඩු; ඌන (පා. සං. ඌන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. less
2. a. wanting