සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4868

හස්තකූර්චෝපරිය

metacarpal

හස්තමුද්‍රාභාෂාව

n. cheirology

හස්තමුද්‍රාශාස්ත්‍රය

n. cheiromancy

හස්තය

1. n. hand
2. manus

හස්තරේඛා ශාස්ත්‍රය

1. Psy. cheirognomy
2. Law. palmistry

හස්තලේඛ ශාස්ත්‍රය

1. Psy. cheiromancy
2. Psy. cheirosophy

හස්තලේඛන විද්‍යාව

graphology

හස්තසාර ඖෂධය

n. specific

හස්ත්‍රාව

Med. bursae

හස්තාංකකරු

Law. executant

හස්තාංකනය කරනවා

Law. execute

හස්තාංකනය කළ බැඳුම්කරය

Law. executed

හස්තාංකනය කිරීම

Law. execution

හස්තාක්ෂර කලාව

calligraphy

හස්ති

st. elephant

හස්තියා

n. elephant

හස්න

n. message

හස්වාදය

Log. hussism

හසියෙන්දාව

Geo. hacienda

හසුන

1. n. epistle
2. n. information
3. n. letter
4. n. message

හසුපෑවත

n. crop

හසුර

Aes. clasp

හසුරනවා

v. pack

හසුරවනවා

1. v. control
2. v. direct