හස්තය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඉර හෝ හඳ අස්තංගත වීම ; බැස යෑම.
2. බාහුවේ මැණික්කටුවෙන් පහළ කොටස ; අත.
3. ඇතාගේ හොඬවැල.
4. අඟල් විසිහතරක් දිග සිංහල මිණුම් ප්‍රමාණයක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

1. නා. අස්තංගත වීම (සං. අස්ත) 2. අත/ සොඬය (සං. හස්ත පා. හත්‍ථ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. hand
2. manus