හස්න
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ඉඳීම ; යෝග ශාස්ත්රයෙහි ඉඳගැනීමේ අඟපසඟ පිහිටුවා ගැනීමේ ආකාරය ; ඉරියවුව ; අසුන ; ආසනය.
2. ආඥාව ; නියෝගය.
3. ලිපිය ; පණිවිඩය ; සන්දේශය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. message
1. නා.ප්ර. ඉඳීම ; යෝග ශාස්ත්රයෙහි ඉඳගැනීමේ අඟපසඟ පිහිටුවා ගැනීමේ ආකාරය ; ඉරියවුව ; අසුන ; ආසනය.
2. ආඥාව ; නියෝගය.
3. ලිපිය ; පණිවිඩය ; සන්දේශය.
n. message