හස්තෝදකය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. දාන පරිත්යාග ආදි වශයෙන් යමක් ප්රදානය කිරීමේ දී හෝ කන්යාවක් විවාහ කරදීමේ දී හෝ අතට වත් කරන ජලය ; අතපැන්.