ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1482

metabisulphite

1. මෙටාබයිසල්පයිට්
2. මෙටාබයිසල්ෆයිට්

metabolic

Bot. පරිවෘත්තීය

metabolism

1. Med. ආරාඛිත්තිය
2. n. ධාතු වෙනස්වීම
3. n. පරිවෘත්තිය

metabolite

1. Che. පරිවෘත්තජය
2. Bot. පරිවෘත්තිජය

metabolize

vt. පරිවෘත්තීය ක්‍රියාවලියකට භාජන වෙනවා

metabolizing

පරිවෘත්තික

metaborate

Che. මෙටාබෝරේට්

metacarpal

1. අතුල් ඇටය
2. හස්තකූර්චෝපරිය

metacarpus

n. අත්ල

metacellulose

Bot. මෙටාසෙලියුලෝස්

metacenter

Che. චලකේන්ද්‍රය

metacentre

Mat. චලකේන්ද්‍රය

metacercaria

මෙටාසරැකේරියා

metacerebrum

අපරමස්තිෂ්කය

metacestode

මෙටාසෙස්ටෝඩාවා

metachemistry

Che. මිතරසායනය

metachlamydeae

Bot. මෙටක්ලමිඩේ

metachlamydeous

Bot. බද්ධදල

metachlorophyllin

Bot. මෙටක්ලෝරොපිලින්

metachromatic

1. චල වර්ණක
2. Che. චලවර්ණක

metachromatin

1. Bot. මෙටක්‍රොමටින්
2. මෙටක්‍රොමැටින්
3. මෙටාක්‍රොමැටින්

metachronal

අනුක්‍රම

metachronism

Aes. අපරකාලාරෝපණය

metacoele

පශ්චකුටීරය