ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1483

metacone

මෙටාකෝනිය

metaconid

මෙටාකොනිඩය

metaconule

මෙටාකෝනියුලය

metaconulid

මෙටාකෝනියුලිඩය

metacromion

පශ්චාංසකුටය

metadiscipline

පාර ශික්ෂණය

metafiction

අධිප්‍රබන්ධය

metafiltration

මිතපරිස්‍රාවණය

metagenesis

අනුජනනය

metainformation

පාරගත ඥානය

metaisomerism

මිත-අවයවිකතාව

metakinesis

යෝග කලාව

metal

1. කැබලි ගල්
2. Civ. ගල් කැට
3. n. ධාතුව
4. vt. පාරේ ගල් යොදනවා
5. st. ලොහො
6. st. ලෝහ
7. n. ලෝහය

metal bar

Art. ලෝහ දණ්ඩ

metal saw

n. ලෝහ කියත

metal screw

Art. ලෝහ ඉස්කුරුප්පුව

metalation

ලෝහාසංජනය

metalize

vt. ලෝහ ආලේප කරනවා

metallic

1. Aes. ලෝමුවා
2. a. ලෝහ වැනි
3. Aes. ලෝහක
4. a. ලෝහමය
5. a. ලෞභ

metallic bond

Ele. ලෝහ බන්ධනය

metallic element

Che. ලෝහ මූලද්‍රව්‍යය

metallics

Civ. ප්‍රලෝහ

metalling

1. Civ. ගල්කැට ලෑම
2. n. පාරේ ගල් යෙදීම

metallization

Che. ලෝහාලේපනය