ලෝහ දණ්ඩ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. යකඩ පොල්ල ; වානේ පොල්ල.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Art. metal bar