සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3769
ලෝහ කර්මාන්තය
Aes. metalwork
ලෝහ කාසි
n. specie
ලෝහ කියත
ලෝහ කුට්ටිය
Art. ingot
ලෝහ කුට්ටීය
Che. ingot
ලෝහ කුඩු රත් කිරීමෙන් එකට බැඳුණු ලෝහ කුට්ටියක් සාදා ගැනීම
ලෝහ කුසලාන
n. tankard
ලෝහ කූරක් ගසනවා
vt. skewer
ලෝහ ගැටෙන හඬ
n. clunk
ලෝහ ගැටෙනවා
v. clunk
ලෝහ ගෑම
Che. plating
ලෝහ තැටිය
n. salver
ලෝහ දණ්ඩ
Art. metal bar
ලෝහ ද්යෝවනය
Art. picking
ලෝහ ද්රව්යවල නාදය
n. ring
ලෝහ දෙකකින් සෑදුණු
a. bimetallic
ලෝහ දෝවනය
ලෝහ පටි සැරසිල්ල
ලෝහ පතුර
n. slat
ලෝහ පාස්සනවා
vt. solder
ලෝහ පොතු ඉවත් කිරීම
ලෝහ බඩු
Geo. hardware
ලෝහ බන්ධනය
Ele. metallic bond
ලෝහ බොර
n. slag