ලෝහ කියත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ලෝහ කැපීම හෝ ඉරීම සඳහා උපකාරි වන අත් කියත.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Art. hacksaw
2. n. metal saw