ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1484

metalloenzyme

ලෞහික එන්සයිමය

metallography

1. ලෝහ ව්‍යහ විද්‍යාව
2. Phy. ලෝහ ව්‍යූහ විද්‍යාව
3. ලෝහය ව්‍යහ විද්‍යාව
4. ලෝහය ව්‍යූහ විද්‍යාව

metalloid

n. ලෝහාලෝහය

metallurgical

a. ලෝහ විද්‍යා

metallurgy

1. Che. ලෝහ කර්මය
2. n. ලෝහ විද්‍යාව

metaloph

පශ්චකූට

metals

1. Law. ලෝභ
2. Med. ලෝහ

metalwork

Aes. ලෝහ කර්මාන්තය

metamathematics

Log. පාර ගණිතය

metamere

සමඛණ්ඩකය

metameric

සමඛණ්ඩක

metamerism

1. ඛණ්ඩවංශිකතාව
2. Che. ව්‍යවයවිකතාව

metamerization

Bot. ව්‍යවයවිකභවනය

metamers

Che. ව්‍යවයවික

metamorphic

1. a. පරිණාමය දක්වන ගල
2. විපර්යාස මූලක
3. Che. විපරීත

metamorphism

1. n. තත්ත්වය වෙනස් වූ බව දැක්වීම
2. n. විපරීතතාව

metamorphogenesis

Bot. විරූපජනනය

metamorphosed

1. රූපවිපරීත
2. රූපාන්තරිත
3. Bot. විපරීත

metamorphosis

1. n. තත්ත්වය වෙනස්වීම
2. n. රූපය වෙනස්වීම
3. n. රූපාන්තරණය
4. n. විකෘතිය
5. Che. විපර්යය
6. Phy. විපරිතතාව
7. Geo. විපරීතතාව
8. n. හැඩය වෙනස්වීම

metanemertini

මෙටනෙමරැටිනී

metanephridium

පශ්ච-වෘක්කිකාව

metanephros

පශ්ච-වෘක්කය

metanotum

පශ්චාත්පෘෂ්ඨකය

metantimonite

Che. මෙටැන්ටිමොනයිට්