ලෝහාලෝහය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[ලෝහ + අලෝහය]
නා. ලෝහ අලෝහ ගණ දෙකට ම අඩංගු මූල ද්‍රව්‍යයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. metalloid