සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3771
ලෝහ හැඩ ගැස්සීමේ කම්හල
n. rolling mill
ලෝහ හිස් වැස්ම
n. crash helmet
ලෝහ හෝ වීදුරුමය කුඩා දේ එකට හැපීමෙන් ගැටී
vti. clink
ලෝහ-කාබනික
ලෝහක
Aes. metallic
ලෝහභාණ්ඩ
n. hardware
ලෝහමය
ලෝහමය මූලද්රව්යයක්
1. n. cerium
2. n. erbium
3. n. europium
4. n. neodymium
5. n. rhodium
6. n. samarium
7. n. strontium
8. n. thulium
9. ytterbium
10. yttrium
11. zirconium
ලෝහමය රසායන මූලද්රව්යයක්
n. chromium
ලෝහය
n. metal
ලෝහය ව්යහ විද්යාව
ලෝහය ව්යූහ විද්යාව
ලෝහයක්
n. calcium
ලෝහවල කැටයම් වැඩ
n. fretwork
ලෝහවලට පණ පොවනවා
vt. temper
ලෝහාලංකරණය
Aes. damascene
ලෝහාලේපනය
1. Che. metallization
2. Art. plating
ලෝහාලෝහය
n. metalloid
ලෝහාසංජනය
ලෝහිත
n. blood
ලෝහිත පැහැය
Aes. sanguine
ලෝහිත වර්ණ
adj. crimson
ලෝහිත වර්ණය
n. scarlet