ලෝහිත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ලෙය ; රුධිරය.
2. ලේ පැහැය ; රක්ත වර්ණය ; ලේ රතුපාට.
3. කුජ ග්‍රහයා ; අගහරු.
4. ශරිරයෙහි පිහිටි මර්ම ස්ථානවලින් එකක්.
5. ශරිරයෙහි පිහිටි සප්ත චර්මවලින් එකක්.
6. රත්හඳුන්.
7. පණු කුලයක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. රුධිරය/ ලේ පැහැය (පා. සං. ලොහිත)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. blood