ලෝහය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඉතා පහසුවෙන් ධන අයන සාදන මූල ද්‍රව්‍යයක් ; පාරාන්ධ බව හා තාප සහ විද්‍යුත් සන්නායකතාව මේවායෙහි ඇති විශේෂ ලක්ෂණය යි.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. metal