ලෝහාලේපනයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[ලෝහ + ආලේපනය]නා. ලෝහ ආලේප කිරීම ; යම් භාණ්ඩයක ලෝහ ගෑම.සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය1. Che. metallization2. Art. platingසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1426 සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3771 ← ලෝහාලංකරණය ලෝහාලෝහය →