ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1485

metaphase

1. යෝග කලාව
2. Bot. යෝගකලාව

metaphloem

1. ප්‍රතිප්ලෝයම
2. Bot. ප්‍රතිප්ලෝයම්

metaphor

1. n. උපමා වාක්‍යය
2. st. රූපක
3. n. රූපකය
4. රූපණය

metaphorical

1. උපචාරාත්මක
2. a. ඖපචාරික
3. Aes. රූපකාත්මක

metaphosphate

මෙටාෆොස්ෆේට්

metaphosphoric acid

Che. මෙටාfපොස්fපොරික් අම්ලය

metaphrase

1. පද්‍යගත
2. පරිවර්තනය

metaphyll

Bot. ප්‍රතිපත්‍රය

metaphysical

1. a. අභිධර්මය පිළිබඳ වූ
2. ආත්මවිද්‍යානුරූපී
3. ආධ්‍යාත්මික
4. පාරභෞතික

metaphysics

1. n. අධ්‍යාත්ම විද්‍යාව
2. n. අභිධර්මය
3. Soc. පාරභෞතික විද්‍යාව
4. Aes. පාරභෞතිකවාදය

metaplasia

1. Med. ආරාතභවනය
2. පටක ආන්තරගය
3. මෙටප්ලසියාව

metaplasm

1. Psy. මෙටප්ලාස්මය
2. මෙටාප්ලාස්මය

metaplastic

මෙටප්ලාස්ටික

metapleural

පශ්චප්ලූරීය

metapleure

පශ්චප්ලූරාව

metapneustic

මෙටනෙවුස්ටීය

metapodium

1. අපර පය
2. අපර පාදය

metapophysis

1. අග්‍රවර්ධය
2. මෙටාපොපිසිය

metaprotein

1. Bot. මෙටප්‍රෝටීන්
2. මෙටාප්‍රෝටීන්

metapsychics

Psy. අධිමානසික

metapsychology

Psy. අධිමනෝවිද්‍යාව

metapsychosis

Psy. අධිමානසිකය

metasilicate

Che. මෙටාසිලිකේට්

metasoma

පශ්චාත්කාය