ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1486
metastability
metastable
Che. මිතස්ථායී
metastasis
1. n. වණ පෙරළිය
2. Che. ස්ථානාත්තරණය
3. ස්ථානාන්තරණය
metastatic
metasternite
metastoma
1. පශ්චාත්පුටය
2. මෙටස්ටෝමාව
metastructure
Che. මිතව්යූහය
metastyle
metatarsal
metatarsus
1. Med. ආරාත චිපිටය
2. n. කකුලේ ඇස්වටයේ සිට ඇඟිලි දක්වා අතරතුර කොටස
metate
metatheria
metathesis
1. n. අක්ෂර විපර්යාසය
2. n. පිලිපෙරලි
3. n. වණ පෙරළිය
4. n. වණපෙරළිය
5. n. වර්ණ විපර්යාසය
6. Che. හුවමාරුව
metathorax
1. පශ්චාත් උරස
2. පශ්චාද් උරස
metatroch
metatype
1. පසු දර්ශය
2. Bot. ප්රතිදර්ශය
metaxenia
metaxin
Bot. මෙටැක්සින්
metaxylem
1. Bot. ප්රතිශෛලම
2. ප්රතිසයිලම
metazoa
metazoan
1. බහුසෛලිකයා
2. මෙටසොව්වා
metazoon
1. බහුසෛලිකයා
2. මෙටසොව්වා
mete
1. vt. නියම කරනවා
2. vt. බෙදා දෙනවා
3. vt. මනිනවා
metempsychosis
1. n. පුනරුත්පත්තිය
2. Log. සංක්රාන්තිවාදය
3. n. සංසාරය