හුවමාරුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යමක් දී ඒ වෙනුවට යමක් ගැනීම ; උනුන් සතු දේ මාරුකර ගැනීම ; ගනුදෙනුව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. barter
2. n. change
3. Psy. communication
4. n. exchange
5. n. give-and-take
6. interchange
7. Che. metathesis
8. transference
9. n. give and take