සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4934

හුවමාරු කරගන්නවා

1. vti. negotiate
2. vti. swap
3. vti. swop

හුවමාරු කරගැනීමේ හැකියාව

interchangeability

හුවමාරු කරනවා

1. vt. commute
2. vt. exchange
3. vt. interchange
4. vt. transpose

හුවමාරු කළ නොහැකි

incommutable

හුවමාරු කළ හැකි

a. permutable

හුවමාරු කළහැකි

a. exchangeable

හුවමාරු කිරීම

swapping

හුවමාරු භාණ්ඩ

Sta. commodities

හුවමාරු භාණ්ඩය

Eco. commodity

හුවමාරුකිරීම

swapping

හුවමාරුව

1. n. barter
2. n. change
3. Psy. communication
4. n. exchange
5. n. give-and-take
6. interchange
7. Che. metathesis
8. transference
9. n. give and take

හුවා දැක්වීම

Oth. blurb

හුවේටා

Geo. huerta

හුස්ම

1. n. breath
2. n. wind

හුස්ම අරිනවා

1. v. exhale
2. vi. expire

හුස්ම ආදිය උඩට ඇදි

a. indrawn

හුස්ම ඉහළ අදිනවා

vti. sniff

හුස්ම ඉහළ ඉරීම

n. sniff

හුස්ම ගන්නවා

1. v. inhale
2. vi. respire

හුස්ම ගැනීම

1. breath-taking
2. n. breathing

හුස්ම ගැනීම වළකනවා

vt. asphyxiate

හුස්ම ගැනීම වැළකීම

n. asphyxiation

හුස්ම ගැනීමට අමාරු

1. a. breathless
2. a. stifling

හුස්ම ගැනීමේ අමාරුව

n. oppression