මනිනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. යම් දෙයක දිග, ඝනත්වය, බර ආදිය නිගමනය කරනවා.
2. යම් පුද්ගලයකුගේ තරාතිරම නිගමනය කරනවා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
ක්රි. ප්රමාණය නිගමනය කරනවා (පා. සං. මිනාති)