සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3231

මනිනවා

1. vti. measure
2. vt. mete
3. vt. survey
4. vti. tape

මනිස් පෙත්ත

pallet

මනිහාකාර වෙනවා

vi. crystallize

මනු

n. human

මනු මඟ

Civ. manway

මනුඑලීන්

Aes. manueline

මනුජ

1. Soc. hominid
2. n. man

මනුජයා

Soc. hominid

මනුබිල

Ele. manhole

මනුරූ කුලුන

telamon

මනුරූ කුළුණ

Aes. telamon

මනුරූ ටැඹ

telamon

මනුරූපියා

1. homunculus
2. homonculus(homunculus)

මනුව

n. meter

මනුෂ්‍ය

1. a. human
2. a. mortal

මනුෂ්‍ය ඝාතනය

1. a. carnage
2. Soc. homicide
3. Soc. murder

මනුෂ්‍ය ජාතීන් පිළිබඳ

a. ethnic

මනුෂ්‍ය ප්‍රජාව

n. humanity

මනුෂ්‍ය බලයෙන්

adv. humanly

මනුෂ්‍ය වර්ගයා

n. mankind

මනුෂ්‍ය වාසයක් නැති

a. unsettled

මනුෂ්‍ය සංභාරය

n. carnage

මනුෂ්‍ය ස්වභාවය

Soc. human nature

මනුෂ්‍යඝාතනය

1. n. homicide
2. Law. manslaughter