මනු

manu

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ලෝකෝත්පත්ති කථාවල සඳහන් පරිදි මනුෂ්‍ය වර්ගයාගේ ආදිතමයා ; මහා සම්මත රජ පරපුරේ ආරම්භකයා.
2. මනුස්මෘති නම් නීති ග්‍රන්ථයෙහි කර්තෘවරයා.
3. අවුරුද්ද ; වර්ෂය ; සංවත්සරය.
1. වි. මිනිස් ; මනුෂ්‍ය.
2. යහපත් ; මනෝඥ ; සිත්කලු.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ න. ඤාණෙ, දැනීමෙහි, මනොති, දනී, මනුස්සො. (පි. 417)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. human

Digital Pāḷi Dictionary