ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1487

meteor

1. n. උල්කා
2. n. උල්කාපාතය
3. Phy. උල්කාව

meteor swarm

Phy. උල්කා කැල

meteoric

1. n. උල්කාපාතයක් වැනි
2. n. ක්ෂණික කීර්තියක් ඇති
3. n. ක්ෂණික දීප්තියක් ඇති

meteorism

Med. ප්‍රාඩ්මානය

meteorite

1. උල්කාපාත
2. Che. උල්කාව
3. Phy. උල්කාශ්මය

meteorites

1. උල්කාශ්මය
2. ධූමකේතු

meteorograph

1. Che. උල්කාරේඛය
2. Geo. කාලගුණ දර්ශකය

meteoroid

n. උල්කාෂ්මය

meteorological

a. කාලගුණ විද්‍යාත්මක

meteorologist

n. කාලගුණ විද්‍යාඥයා

meteorology

1. n. ඍතු ලක්ෂණ විද්‍යාව
2. n. කාලගුණ විද්‍යාව
3. n. වායු ශාස්ත්‍රය
4. Phy. වායුගුණ විද්‍යාව
5. සෘතු ලක්ෂණ විද්‍යාව

metepimeron

පශ්චාත්-අප්‍යුරුව

metepipodite

අපර-අපිපාදිකය

meter

1. මනින යන්ත්‍රය
2. n. මනුව
3. Phy. මානය
4. n. මාපක යන්ත්‍රය
5. Law. මාපකය
6. n. මීටරය

metering

Ele. මානනය

meterless

n. නිසඳැස්

meterologist

කාලගුණ විද්‍යාඥයා

meters

Law. ඉම්

methane

1. Che. පතල් වායුව
2. n. පැරෆින් කාණ්ඩයේ වායුවක්
3. පැරින් කාණ්ඩයේ වායුවක්
4. මිතේන්
5. මීතේන්
6. Che. මෙතේන්

methane series

Che. මෙතේන් ශ්‍රේණිය

methinks

v. මට හැඟෙයි

methionine

1. මෙතියොනින්
2. මෙතියොනීන්

method

1. n. ක්‍රමය
2. Geo. ක්‍රමාලේප ක්‍රමය
3. n. නය
4. n. ප්‍රකාරය
5. n. පිළිවෙළ
6. n. පොට
7. n. මාර්ග
8. n. රීතිය
9. Soc. විධික්‍රමය
10. n. විධිය

method of least squares

Mat. අඩුතම වර්ග ක්‍රමය