ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1488
methodical
1. a. ක්රමානුකූල
2. a. ක්රමික
3. Sur. විධිමත්
4. a. විධිවත්
methodism
Eco. ක්රමිකත්වය
methodist
1. මෙතෝදිස්ත
2. n. වැස්ලියන් සභිකයා
methodologist
methodology
1. n. ක්රම විද්යාව
2. Soc. ක්රමවේදය
3. ක්රමාවලිය
4. Mng. විධි ක්රමය
5. Psy. විධි විද්යාව
6. Psy. විධි ශාස්ත්රය
7. Log. විධිවේදය
8. Mng. විධිශාස්ත්රය
meths
methyl
methyl alcohol
Che. මෙතිල් ඇල්කොහොල්
methyl orange
1. Bot. මෙතිල් ඔරෙන්ජ්
2. Che. මෙතිල් ඔරේන්ජ්
methylated
methylated spirit
1. Med. මෙතිල් කෘත ස්ප්රිතුව
2. Phy. මෙතිලේට් ස්ප්රිතු
3. Che. මෙතිලේට් ස්ප්රීතු
methylation
methylene blue
Bot. මෙතිලීන් බ්ලූ
meticolous
meticulous
1. Aes. අත්යවධායී
2. a. අතිශයින් නිවැරදි වූ
3. a. ඉතා පරීක්ෂා සහිත
4. a. බිය සැක ඇති
5. සුපරීක්ෂාකාරී
6. Aes. සූක්ෂ්මාවධායී
metier
n. ව්යවසාය
metoestrus
metonymy
1. n. අලංකාර විශේෂයක්
2. ගෞරවාර්ථය
3. ලක්ෂ්යාර්ථය
metraterm
metre
1. n. ඡන්දස
2. n. මාත්රාව
3. Mat. මීටරය
4. Aes. විරිත
5. n. විරීත
6. st. වෘත්ත
7. n. වෘත්තය
8. Aes. සඳැස
9. st. සැඳෑ
metre-bridge
metre-candle
metric
1. ඡන්දෝබද්ධ
2. Mat. ප්රමිතික
3. a. මාත්රික
4. Psy. මීටර
5. Psy. මීටර ක්රමය
metric space
Mat. ප්රමිතික අවකාශය