ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1489

metric system

1. Mat. මීටර ක්‍රමය
2. Law. මීටර පද්ධතිය
3. Mat. මෙට්‍රික් ක්‍රමය

metric ton

1. Mat. මීටර ටොනය
2. Mat. මෙට්‍රික් ටොනය

metric unit

Mat. මීටර ඒකකය

metrical

1. ඡන්දෝබද්ධ
2. a. පද්‍යමය
3. පද්‍යුමය

metrical foot

Aes. වෘත්ත පාදය

metrication

1. n. මෙට්‍රික් ක්‍රමයට පෙරළීම
2. Mat. මෙට්‍රිකායනය

metriculation

මෙට්රිකායනය

metrology

1. Mat. මානවේදය
2. Eco. මිතිවේදය
3. Mat. මෙට්‍රොවේදය

metronome

1. n. තාලමාපනය
2. n. තාලය මනින යන්ත්‍රය
3. n. මාත්‍රා ගණකය
4. Phy. මාත්‍රාගණකය
5. Che. මෙට්රොනෝමය
6. Che. මෙට්‍රොනෝමය

metronymic

1. a. මවගේ නමින් සැදුණු
2. a. මාතෘනාමෝද්ගත

metropolis

1. n. අගනුවර
2. Soc. පුරවරය
3. Soc. මාතෘපුරය
4. n. රාජධානිය

metropolitan

1. Soc. පුරවර
2. n. යම් ප්‍රදේශයක අග්‍ර බිෂොප් තැන
3. a. රාජධානිය පිළිබඳ වු

metrorrhagia

Med. මාතෘක රක්ත රීතය

mettle

1. n. ධෛර්යය
2. n. ප්‍රකෘතිය
3. n. ශක්තිය
4. n. ස්වභාවය

metus

1. Law. බිය
2. Law. මේටුසය

mew

1. n. කූඩුව
2. n. ඤාව් ගානවා
3. n. බළලෙකු මෙන් හඬනවා
4. vt. හිරකොට තබනවා

mews

n. අස්හල හා ඒ අවට ප්‍රදේශය

mexican

n. මෙක්සිකෝවේ වැසියා

mezzanine

n. බිම් මහල හා පළමු මහල අතර මහල

mezzo

n. සංගිතයේ උච්චාරණ රටාවක්

mezzo-fresco

අර්ධ මණ්ඩෝදකය

mezzo-relievo

Aes. අර්ධ උන්නත

mezzotint

1. Aes. මෙද්සොටින්ට් විධික්‍රමය
2. n. විශේෂ කැටයම් කලාවක්

mf

1. Ele. මපැ
2. Ele. මයික්‍රෝපැරඩය