ක්‍රමානුකූල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[ක්‍රම + අනුකූල]
වි. කිසියම් පිළිවෙළකට අනු ව ගියා වූ; විධිමත්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. විධිමත්

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Acc. gradual
2. a. methodical
3. a. regular
4. a. systematic