දූතයා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පණිවුඩකරුවා.
2. නා. චර පුරුෂයා; ඔත්තු සපයන්නා.
3. (දූත කාව්යයක) නා. සන්දේශය රැගෙන යන්නා; සන්දේශ භාරකයා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. නියෝජිතයා/ පණිවුඩකරුවා/ චරපුරුෂයා (පා. සං. දූත)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. apostle
2. Soc. emissary
3. envoy
4. harbinger
5. n. messenger