ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1480

mesopterygium

මධ්‍ය පක්ෂකය

mesorchium

1. වෘෂණ බහන
2. වෘෂණ යුජය

mesorectum

ගුද බහන

mesorhachic

මධ්‍යප්‍රාක්ෂ

mesosoma

මධ්‍යකාය

mesosome

මීසොසෝමය

mesosperm

Bot. මධ්‍යබීජාවරණය

mesosphere

Geo. මධ්‍යගෝලය

mesospore

Bot. මධ්‍යබීජාණුවරණය

mesosporium

Bot. මධ්‍යබීජාණුවරණය

mesosternum

1. මධ්‍ය උරෝස්ථිය
2. ළයැටි තලය

mesostoma

1. මධ්‍යපුටය
2. මිසොස්ටෝමාව

mesostomum

මධ්‍ය පුටය

mesostyle

මධ්‍ය කීලය

mesostylous

Bot. මිතකීල

mesotarsal

1. මධ්‍යපාදකූර්චෝපරිය
2. මැදි බොලටය

mesothelium

මධ්‍යච්ඡදය

mesotherm

Bot. මධ්‍යෝෂ්ණකය

mesothermal

Geo. මධ්‍යෝෂ්ණ

mesothermic

Bot. මධ්‍යෝෂ්ණ

mesothorax

මධ්‍ය උරස

mesotrochal

මැදිසක

mesotron

Phy. මිසොට්‍රෝනය

mesotrophic

අර්ධපෝෂී