සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 287

අප්‍රාපත් චින්තනය

Soc. wishful thinking

අප්‍රාප්ත

a. unattended

අප්‍රාප්තිය

Law. absence

අප්‍රාප්තියා

Law. absentee

අප්‍රාප්‍ය

Mat. unattainable

අප්‍රාප්‍යතාව

Mat. unattainability

අප්‍රායෝජ්‍ය

Law. impracticable

අප්‍රිකා

adj. afro

අප්‍රිකා ආසියානු

Soc. afro-asian

අප්‍රිකා ආසියානුවා

n. afro-asian

අප්‍රිකා ඇමරිකානු

Soc. afro-american

අප්‍රිකා කොටියා

n. cheetah

අප්‍රිකා මැසි ජාතියක්

n. tsetse

අප්‍රිකාන් භාෂාව

n. afrikaans

අප්‍රිකානු

a. african

අප්‍රිකානු අලියා

n. african elephant

අප්‍රිකානු ගසක්

n. baobab

අප්‍රිකානු ජන කොට්ඨාශයක්

n. hottentot

අප්‍රිකානු දඩයම් බල්ලෙක්

n. basenji

අප්‍රිකානු නයෙක්

n. mamba

අප්‍රිකානු මුගටියෙක්

n. meerkat

අප්‍රිකානු යුද්ධ භටයා

n. askari

අප්‍රිකානු රටවල භාෂාවක්

n. swahili

අප්‍රිකානු සංගීත භාණ්ඩයක්

n. marimba